Tuesday, February 18, 2014

Ad click Xpress යනු කුමක්ද?

Ad Click Xpress වල ප්‍රතිලාභ ගැන පුංචි හැඳින්වීමක්
Ad Click Xpress යනු අන්තර්ජාලය හරහා මුදල් ආයෝජනය කර ලාභ ලැබිය හැකි ඉතා විශ්වාසවන්ත ආයෝජන මාර්ගයක්.යොදන මුදලට ඉතා වාසිදායක පොලියක් අපිට ලැබෙනවා. පොලිය 50%යි. ඒ දින 90 වකට.
ලංකාවේ බැංකුවක වාර්ෂික ස්ථාවර තැන්පතුවක්  දැම්මත්  පොලිය 12% ත් අඩුයි.ඒ අනුව ගත්තම Ad Click Xpress වල මාස 3ට (දින 90 ට) දෙනවා 50% ක්.කොහොමද වාසී නේද වැඩේ.

Ad Click Xpress  ගැන අපි කොහොමද විශ්වාස කරන්නේ?

  • Ad Click Xpress ලෝකයේ ඇති සියලුම වෙබ් අඩවි සැලකූ විට ඉහලම ශ්‍රේණිගත මට්ටමක සිටින වෙබ් අඩවියක්.  MORE DETAILS
  • පේටන් බලපත්‍රයක් හිමි ආයෝජනක්‍රමයක්  වීම.
  • ආරම්භයේදී Ad Package  එකක් මිලට ගැනීමට හා Media Package එකක් මිලට ගැනීමට 15$ක මුදලක් නොමිලේ හිමිවීම හා ඒ මගින් සයිට් එක තුල කටයුතු වන ආකාරය ගැන අවබෝධයක් ලබා ගත හැකි වීම.
  • අතිවිශාල සාමාජික පිරිසක් සිටීම හා දිනපතා විශාල නව සාමාජිකයන් පිරිසක් මේ හා සම්බන්ධ වීම.


Ad click Xpress වල ආයෝජනයේ ඇති වාසි



  • නොමිලේ සම්බන්ධ වීමට හැකි වීම හා මුලින් 15$ ක් ආයෝජනය කර බැලීමට නොමිලේම සාමාජිකයන්ට හිමිවීම. 
  • ඉතා කෙටි කාලයක් පමණක් මේ සඳහා යෙදවිය යුතු වීම.
  • 10$ සහ 5$ ගුණාකාර වලින් ආයෝජනය කළ හැකි වීම
  • ලැබෙන ප්‍රතිලාභ ඉතා ඉහල වීම.       
නිදසුනක් ලෙස 10$ක් ආයෝජනය කල විට 15$ක් හිමිවේ ලාභය 5$ යි.
   ඹබ 100$ක් ආයෝජනය කළ විට 150$ ක් ඔබට හිමි වේ            
             $1ක් Rs.125 ක් නම් 
              දින 90කට පසු ඔබට ලැබෙන 
              මුළු මුදල Rs.18,750 
              ඒ Rs.12,500 ක් ආයෝජනය කිරීමෙන්
              ලාභය Rs.6250 යි
ආයෝජනය කරන මුදල වැඩි වෙන තරමට ලැබෙන ලාභය වැඩී.

මේ බලන්න Ad Click Xpress වල පළමු පෙලේ ඉන්න සාමාජිකයන්ගේ ආදායම
ඔයාටත් ඒ තැනට යන්න පුළුවන්. ඒ තැනට යන්න ඔයාට මේ Blog එක හරහා මග පෙන්වන්න මම සූදානම් සියලු රහස් දැනගන්න රැදි සිටින්න අප සමගම