Adclickxpress Account එකක් හදාගන්න ආකාරය හා එහි කටයුතු කල යුතු ආකාරය

දැන් බලමු Adclickxpress Account එකක් හදාගන්න ආකාරය

මතක තියාගන්න එක Computer  එකට එක Account 1යි හදන්න පුළුවන්.සල්ලි ගොඩක් හොයන්න කියලා  Account  2-3ක් හදන්න යන්න එපා කිසිම මුදල් නොලැබී යාවි.

එවිට ඔබට පහත Web page එක ලැබෙනු ඇත. මේ ආකාරයට කටයුතු කරන්න.







Gmail ගිණුමක්නැත් නම් ඒ ගැන දැන ගන්න මෙතනින් යන්න
SEE NOW

Adclickxpress ගිණුම Gmail ගිණුම මගින් Activate කරගන්නා ආකාරය ගැන දැන ගන්න මෙතනින් යන්න
SEE NOW














නැත්නම් ඔබ දිනපතා Log වන විට මෙසේ කරන්න
Dashboard වෙත යන්න










ඔබ මිලට ගෙන ඇති Media  pac. ගණන අනුව නැරඔන්න අවශ්‍ය Media ගණන මින් පෙන්වයි

ඔබට කොමිස් මුදල් ලැබෙන බව මෙම පණිවිඩයෙන් පෙන්වයි

ඔබට ලැබෙන කොමිස් මුදල් මේ තුලින් පෙන්වයි.දිනෙන් දි අගයන් වෙනස් වේ

ඔබ දැනට මිලට ගෙන ඇති Media Pac. එක කල් ඉකුත් වන තෙක් Media නැරඹිය යුතුය.දිනපතා Media නැරඹීමෙන් කොමිස් මදල් හිමිවේ.ආදායම වැඩි කර ගන්න අවශ්‍ය නම් තවත් Media Pac.මිලට ගන්න.ඒ පිළිබඳව මේ Blog එකෙන් දැන ගන්න පුළුවන්.
දැන් බලමු මෙම වෙබ් අඩවියේම Ad pac නරඹා මුදල් සොයන ආකාරය

දැන් Log out වී නැවත සයිට් එකට  log වන්න





දැන් අළුත් වෙබ් පිටුවක් Open වේවි ඒ වෙත යන්න


එදිනට නියමිත කොමිස් මුදල් මේ ආකාරයට ඔබට ලැබේවි






ඔබ දිනපතා Log වන විට මෙසේ කරන්න
Dashboard වෙත යන්න



ඉන් පසු ලැබෙන දැන්වීම් මුලදී කියූ ආකාරයටම නරඹන්න
ඔබ මිලට ගෙන ඇති Ad  pac. ගණන අනුව නැරඔන්න අවශ්‍ය Ad ගණන මින් පෙන්වයි

මතක තබා ගන්න සෑම විටම Ad pack හා Media pack අතර ගමන් කළ හැක්කේ මේ හරහා

මේවා කටයුතු කරන්නේ කොටස් 2ක් විදිහටයි.
ඒ කියන්නේ ඔබේ Ad pack ගිණුමේ 5$ක් තිබුනාට එය යොදා  Media pack එකක් ඔබට මිලට ගන්න බැහැ.
ඔබට නොමිලේ ලබා දෙන 15$වෙන් කොමිස්  මුදල  පමණක් ඉතිරි කර මුල් මුදල නැවත අය කර ගන්නවා.
(දින 90ක් තුල)
ඉන් පසු ඔබ මුදල් යොදා Ad Pack හෝ Media Pack මිලට ගත යුතුයි.
Ad Pack එකක මිල 10$
Media Pack එකක මිල 5$
රැඳී සිටින්න අප සමග මුදල් තැන්පත් කරන ආකාරය හා මුදල් අතට ගන්න හැටි ඉදිරියේදි කියලා දෙන්නම්


No comments:

Post a Comment